O/L විභාග ප්‍රතිඵල බලන්නෙ මෙහෙමයි.

කරුණාකර ඔබේ සිම් පතට අදාළ ක්‍රමය භාවිත කරන්න."_" මගින් හිස්තැනක් සංකේතවත් කෙරේ.


dialog LOGO සඳහා පින්තුර ප්‍රතිඵල

EXAMS_<විභාග අංකය> ටයිප් කර 7777 ට කෙටි පණිවිඩයක් යොමුකරන්න.


mobitel LOGO සඳහා පින්තුර ප්‍රතිඵල

EXAMS_<විභාග අංකය> ටයිප් කර 8884 ට කෙටි පණිවිඩයක් යොමුකරන්න.


airtel LOGO සඳහා පින්තුර ප්‍රතිඵල

EXAMS_<විභාග අංකය> ටයිප් කර 7545 ට කෙටි පණිවිඩයක් යොමුකරන්න.


HUTCH LOGO සඳහා පින්තුර ප්‍රතිඵල


EXAMS_<විභාග අංකය> ටයිප් කර 8888 ට කෙටි පණිවිඩයක් යොමුකරන්න.


මෙම ක්‍රමයෙන් ඔබට විභාග ප්‍රතිඵල දැනගැනීමට ගතවනුයේ තත්පර 2ක් පමණි.


අන්තර්ජාලය හරහා විමසීමට doenets .lk වෙත පිවිසෙන්න.
Categories:
Similar Posts

0 comments:

Comment කිරීමට Signup වියයුතු නැත. Comment as Anonymous යන්න තෝරන්න