Sony X Series - සෝනි පවුලේ අලුත්ම සාමාජිකයා

                                         SONY X Series

sony x series සඳහා පින්තුර ප්‍රතිඵල
                                                               ඔයාල දන්නවනෙ sony කියන්නෙ ලෝකයේ ඉහළ විකිණුම් ප්‍රමාණයක් ලබාගෙන තියන smarphones නිෂ්පාදකයෙක්. ඉතිං මෙයාල ඔයා වෙනුවෙන් සුපිරි ගණයේ ෆෝන් සීරිස් එකක් පහුගිය මැයි මාසයේදී හඳුන්වා දුන්නා, ඒ Sony X කියන නාමයෙන්. බලන්න Galaxy S7, LG G5 එකට සාපේක්ෂව ඒ ෆෝන් එකේ specifications.

s7-vs-g5-vs-xperiaxperformance

                                          අනිත් ෆෝන් වලට සාපේක්ෂව Sony X හොඳයි කියන්නෙ ඇයිද කියල සෝනි සමාගම විසින් මෙලෙස පැහැදිලි කරල තියනවා.

Sony-X-series-infographic

Similar Posts

0 comments:

Comment කිරීමට Signup වියයුතු නැත. Comment as Anonymous යන්න තෝරන්න