නිරුවත දරු සෙනෙහෙන් වැසූ ඇසැබි චිත්‍රපට නිළියකගේ සංවේදී කතාව



ඇය නමින් නටාලි සුලෙයිමාන්.තවත් විදියකට හැඳන්වුවොත් නිරූපිකාවක්,අසැබි චිත්‍රපට වලට පෙනීසිටි නිළියක්,දරුවන් 14 දෙනෙකු රැක්බලාගන්නා ආදරණීය මවක්..
මෙවැනි බොහෝ අකාරයට හඳුන්වන්න පුලුවන් ඇය පසුගිය දිනෙක මාධ්‍යට විශේෂ කතාවක් කියලා තිබුණා.
ඒ ඇය තමුන්ගේ දරුවන් රැකබලාගෙන පෝෂණය කරන්න නොවිඳිනා දුක් විඳි බවයි.
ඒ වනවිටත් දරුවන් 6 දෙනෙකුගේ මවක් වූ ඇය තවත් දරුවෙකු අපේක්ෂාවෙන් කෘතිමව දරුවෙක් ලබාගැනීමට තීරණය කරලා තිබෙනවා.
මේ උත්සහය වැරදී ගියේ තවත් දරුවන් 8 දෙනෙකු අගේ කුසට පැමිණිමෙන්.
වෛද්‍යවරුන්ගේ නිර්දේශය වූයේ මෙම දරුවන්ට උපත නොදිය යුතු බවක්.නමුත් ඈ එයට එකඟ වූයේ නැහැ.ඈ මෙම දරුවන් 8 දෙනාටම උපත ලබා දෙනවා.
දරුවන් 14 දෙනෙකු පෝෂණය කරන්නට තරම් ඇයට ආර්ථික ශක්තියක් තිබී නැහැ.
මේ නිසාම ඇය තීරණය කරනවා නිරූපිකාවක ලෙස කටයුතු කරන්න.නමුත් මෙයිනුත් ලැබෙන මුදල දරුවන් 14 දෙනෙකු හදාවාඩා ගන්න තරම් ප්‍රමාණවත් වී නැහැ
ඒ නිසාම ඇය තීරණය කළා අසභ්‍ය වීඩියෝ පට නැතිනම් අසභ්‍ය චිත්‍රපට වල රඟපාන්න
තමා අසභ්‍ය චිත්‍රපට රඟපෑම පිළිබඳව දැන් මහත් සේ කණගාටු වන බව මේ මාධ්‍ය හමුවේදී ඇය කියලා තිබුණා.
කාලයක් මත්දුව්‍ය වලට දැඩි සේ ඇබ්බැහි වී සිටි ඇය අද වන විට ඒ හැමදේම නවත්වලා.
දරුවන් 14 දෙනෙකුට උපත ලබාදීම නිසාම දැන් ඈ කොන්දේ ආබාධයකිනුත් පෙළෙන බවයි ඈ කියලා තිබුණේ.
හැමදෙයක්ම අමතක කරලා දරුවන් සමග සතුටින් සිටීම දැන් ඇයගේ එකම බලාපොරොත්තුව වෙන බවත් ඇය පවසා තිබුණා.
3820313300000578-3781725-suleman_hit_the_headlines_in_2009_when_pictures_of_her_pregnant_-a-26_1473696920998
38166a3e00000578-3781725-suleman_who_is_mother_to_14_children_in_total_admits_to_a_former-a-4_1473705237114
38166c4d00000578-3781725-the_children_all_follow_an_organic_vegetarian_diet_don_t_eat_fas-a-9_1473705269290
38166e2700000578-3781725-image-a-49_1473697821544
38166f6b00000578-3781725-the_children_played_with_their_mom_in_the_californian_sunshine-a-12_1473705295165
38166f5000000578-3781725-suleman_already_had_six_children_when_she_went_to_the_ivf_clinic-a-2_1473705205538
38203beb00000578-3781725-image-m-46_1473697776188
38203bfb00000578-3781725-suleman_turned_to_adult_movies_in_order_to_make_ends_meet_someth-a-47_1473697786950
38409bf200000578-3781725-image-m-41_1473697037015
381661d900000578-3781725-suleman_poses_with_her_thriving_octuplets_now_7_years_old_in_lag-a-10_1473705274160
381664de00000578-3781725-suleman_says_her_turning_point_was_seeing_her_young_daughter_pla-a-8_1473705263421
381673c200000578-3781725-suleman_who_is_against_abortion_went_ahead_with_the_births_as_we-a-3_1473705222780
381673d100000578-3781725-the_counsellor_who_has_recently_switched_back_to_her_birth_name_-a-11_1473705286803
3816743a00000578-3781725-just_enough_room_the_kids_need_a_van_to_ferry_them_all_around_th-a-5_1473705243532
3816748200000578-3781725-suleman_has_been_celibate_for_15_years_and_has_no_plans_to_start-a-6_1473705249782


Categories:
Similar Posts

0 comments:

Comment කිරීමට Signup වියයුතු නැත. Comment as Anonymous යන්න තෝරන්න