අඳුරේ ෆෝන් පාවිච්චි කිරීමේදී ඇස් ආරක්ෂා කරගන්න

 Protect eyes use phone in dark



ඔයත් සමහර විට රෑට ෆෝන් එක අරගෙන පාවිච්චි කරනව ඇති. facebook වැනී සමාජ ජාල වෙබ් අඩවි භාවිත කරනව ඇති. ඒත් ඔයා දන්නවද එමගින් අන්ධභාවයට පත්වෙන්න පුලුවන් කියල. හරිම භයානක තත්වයක් තමයි ඒක. 
                       

                    ඉතිං ඔයාට ඒකෙන් අත්මිදෙන්නත් ඕනි නම්, රෑට ෆෝන් එක ලැප්ටොප් එක පාවිච්චි කරන්නත් ඕනි නම් කරන්න තියෙන්නෙ ඔයා පාවිච්චි කරන device එකේ Brightness එක අඩු කරන එක. දැන් කියයි අපි ඒක අඩුකරල තමයි පාවිච්චි කරන්නෙ කියල, ඒත් ඒ අඩුම Brightness ප්‍රමාණයත් ඔයාගෙ ඇස්වලට වැඩියි. 

                         ඉතිං ඒක මගහරවා ගන්න පහලින් තිබෙන Link එකෙන් ගිහිල්ලා Night Screen app එක Download කරගන්න. ඇස් දෙක අහිතකර කිරණ වලින් බේරගන්න.



Categories:
Similar Posts

0 comments:

Comment කිරීමට Signup වියයුතු නැත. Comment as Anonymous යන්න තෝරන්න