වොල්ගා – හර්ෂණ යුවළ හොඳටම Romantic වෙලා




යොවුන් පරපුරේ ජනප්‍රිය නළු – නිළි යුවලක් වන හර්ෂණ බෙත්මගේ සහ වොල්ගා කල්පනී පසුගියදා යුග දිවියට එළඹුණා.

කාලකරුවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

කෙසේ වුවත් විවාහ උත්සවයේදී හර්ෂණ වොල්ගා යුවළ එකට එක්වී කළ නර්තනයක වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ ජනප්‍රිය වී තිබෙනවා.
Categories:
Similar Posts

0 comments:

Comment කිරීමට Signup වියයුතු නැත. Comment as Anonymous යන්න තෝරන්න