දරුවාට කිරිදෙමින් පාර්ලිමේන්තුව ඇමතූ මන්ත්‍රීවරිය



 පසුගියදා බ්‍රසීලයේ මන්ත්‍රීවරියක පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වුණේ ඇයගේ කිරි බොන අත දරුවාත් වඩාගෙයි.

පාර්ලි‍මේන්තු සභා ගර්භයේදී සභාව ඇමැතීම සඳහා ඇයගේ වාරය එළැඹෙන කල ඇගේ ඇකයේ සිටි දරුවා කිරි උරමින් සිටියා.

දරුවාගේ කිරි බීමට බාධා නොකර ඈ දරුවාට කිරි දෙමින්ම සභාව ඇමැතුවා.

ඒ අම්මා දරුවාට මවු කිරි දෙමින් කතා කිරීම බ්‍රසීල පාර්ලිමේන්තුවේ කිසිදු සාමාජිකයෙකුට ප්‍රශ්නයක් වුණේ නෑ.

ඊට හේතුව ඉතා දියුණු සංවර්ධිත  රටක් වුණු බ්‍රසීල ජනතාව මවු කිරෙහි අගය හොඳින් දැන සිටීමයි.

බ්‍රසීලයේ පමණක් නොව එංගලන්තය අමෙරිකා‍ව ප්‍රංසය, ජර්මනිය, ස්වීඩනය හා ඕස්ට්‍රේලියාව වැනි කිරි පිටි නිෂ්පාදනය කරන රටවල ජනතාව තමන්ගේ පරිභෝජනය සඳහා කිසි විටෙක කිරිපිටි භාවිතා නොකිරීම ද විශේෂත්වයක්.

Similar Posts

0 comments:

Comment කිරීමට Signup වියයුතු නැත. Comment as Anonymous යන්න තෝරන්න