Bajaj Qute RE60 ගැන දැනගන්න



ඔව්, වෙළෙඳපොළේ මිල අඩුම කාරය. නැත්තං මේක මේ හැටි ප්‍රසිද්ධ වෙන්නෙ නෑ. තවම ලංකාවේ මිලදී ගන්න නම් නෑ. ඒත් ළඟදීම පැමිනේවි. ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 4-6ක් වගේ මුදලකට මේක මිලදී ගන්න පුළුවන් වෙයි කියලා තමයි රජය කියන්නෙ. දැනට Test කරන්න මේ car කිහිපයක් පමණයි ගෙන්නල තියෙන්නේ. බොහොමයක් bajaj ත්‍රීරෝද රථයට සමාන විශේෂාංග මෙහි අන්තර්ගත කරල තියෙනවා. 
පහළ photos හා video එකත් බලන්න.









තව දැනගන්න - www.bajajauto.com/qute/



Categories:
Similar Posts

0 comments:

Comment කිරීමට Signup වියයුතු නැත. Comment as Anonymous යන්න තෝරන්න