Hutch Data දන්සල



මෙවරත් Hutch data dansala (දන්සල) පැවැත්වෙනව. මේ පාර හම්බවෙන්නෙ 300MB ගානෙ දවස් 7ක්. ඒ 20 සිට 27දක්වා.

Vesak-01

පහළ ලින්ක් එකෙන් ගිහිල්ලා තියෙන form එක පුරවල ඔයා ලබාදෙන email එකට එන activation link එක click කරාම වැඩේ ගොඩ. හොඳට මතක තියාගන්න. එක දවසකට දෙන්නෙ 300MB විතරයි. Free wifi වලට වඩා ඔය ගාන මදෑ.. නේද?

Categories:
Similar Posts

0 comments:

Comment කිරීමට Signup වියයුතු නැත. Comment as Anonymous යන්න තෝරන්න