Oculus (2013) | එයට පෙන්වන්නට උවමනා දේ ඔබ බලන්න.. [සිංහල උපසිරසි සමඟ]

Oculus (2013)

මේක ටිකක් අමුතුම තාලේ ෆිල්ම් එකක්. මේකෙ මංගල දර්ශනය 2013 සැප්තැම්බර් 8 වෙනිදා Toronto Interracial Film Festival එකේදී තමයි පෙන්නලා තියෙන්නේ. Release කරලා තියෙන්නේ 2014 අප්‍රේල් 11. මේක නිශ්පාදනට දායකවෙලා තියෙන්නේ WWE Studios.
මේකෙ කතාව යන්නේ අද්භූත කන්නාඩියක් සම්බන්ධවයි. මේ කන්නාඩිය ටිකක් ලොකු පරණ තාලෙ කන්නාඩියක්. කාලෙන් කාලෙට මේක එක එක්කෙනාට අයිතිවෙනවා. ඒ අයිතිවෙන අය හැමෝම හරිම බිහිසුනු විදිහට මැරෙනවා. ඉතින් මේක අවසානෙට අයිතිවෙලා තිබ්බ කෙනාටත් හරිම අද්භූත සිදුවීම් වලට මූනදෙන්න වෙනවා. ටික කාලෙකට පස්සේ එයාගෙ දුවයි, පුතයි එකතුවෙලා මේ සිදුවීම් පිටුපස තියන ඇත්ත මොකද්ද කියලා හොයන්න ගන්නවා. ඉතිරි ටික ඉතින් film එක බැලුවාම බලාගන්න පුලුවන්.
කලින් කිව්වා වගේම මේක හරිම අමුතුම film එකක්. සමහරවෙලාවට තෙරෙන්නේ දෙපාරක් වත් බැලුවම. මේක Psychological Horrorවර්ගයට අයත් film එකක්. ඒ වගේම IMDB වල 6.6ක ඉහල රේටින් අගයක් ලබාගන්න සමත්වෙලා තියනවා. ඔයාලත් මේක බලලම අදහසක් දාන්න බලන්න.
                                             390 MB (480ප් BD) කොපිය මෙතනින් බාගන්න
A0875529E4540897975C580A998EE16829CE1F0D
8DF5EB33DABCA60202AFDF71743E2DEAE0E41677
99D372502D9F34A9CFBB70D689F46D8945AAB70B
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

                                        
                                      *ලිපියේ අයිතිය baiscopelk.com සතුය.
Similar Posts

0 comments:

Comment කිරීමට Signup වියයුතු නැත. Comment as Anonymous යන්න තෝරන්න