Girlfriend කෙනෙක් set කරගන්නෙ කොහොමද? 100% සාර්ථක විසඳුම


පෝස්ට් එකට විශ්වාසය තියල බලන්න ආවට ස්තුතියි.ඉස්සෙල්ලාම කියන්න ඕනි girlfriend කෙනෙක් set කරගන්න ඉතින් ඔය ගහෙන් ගෙඩි එන්නා වාගෙ බැ. කට්ටක් කන්න ඕනි. පහළ Video එකේ තියෙන විධියටම කළොත් ඔයාට අවංක ලස්සන girlfriend කෙනෙක් හම්බවෙයි. 
සෙට් කරගෙන ඉන්නවනම් පහළ කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්න.

1. ලස්සනට ඉන්න.
2. ඔයාට එයාව සතුටෙන් තියන්න පුලුවන් කියලා පෙන්නන්න.
3. අවංක වෙන්න. (අඩු ගානෙ එයාට පේන්නවත්)
4. හැඟීම්බර වෙන්න. (ඒ කියලා අඬන්න එපා)
5. සල්ලි තියනව කියලා පෙන්නන්න. (කඩාවඩා ගන්න කෙල්ලක් නම් අඳුර ගන්න ලේසියි)
6. ඔයාගෙ කුසලතාවයක් තියෙනව නම් පෙන්නන්න. (කරන්න බැරි දේවල් කරන්න යන්න එපා)
7. අලුත් දේවල් හඳුන්වල දෙන්න. (උදා-: බටහිර පන්නයේ දේවල්)
8. එයා කියන දේවල් වලට ඇහුම්කන් දෙන්න. (පොඩ්ඩක් විතර අමාරු වෙයි)



ඔය ටික කරල බලන්නකෝ. මේ Post එකෙන් මොනවහරි දෙයක් ගත්ත නම් ඇඩ් එකක් ක්ලික් කරල සහයෝගයක් දෙන්න. ඇඩ් ක්ලික් කරාම open වෙන tab එක load වෙනකන් ඉඳල close කරන්න. දිගටම touch එකේ ඉන්න Facebook fanpage එකට like කරන්න.

Categories:
Similar Posts

0 comments:

Comment කිරීමට Signup වියයුතු නැත. Comment as Anonymous යන්න තෝරන්න