Pitbull ලංකාවෙ නිළියකට කැමති වෙයි

Pitbull like lankan actress 



අද මේ කියන්න යන්නේ පොඩි news එකක්. ඔයාල දන්නවනෙ pitbull කියන්නෙ ලෝකයේ ප්‍රසිද්ධ ගායකයෙක්. එයාගෙ අලුත්ම ගීතයට ලංකාවේ නිළියක් අරගන්න එයා තීරණය කරල තියෙනවා කියලා තමයි 'business of cinema' සඟරාව කියන්නෙ.

ඒ නිළිය වෙන කවුරුත් නෙවෙයි. ජැක්ලීන් ෆර්නැන්ඩස්. ඇයගේ පියා ශ්‍රී ලාංකිකයෙක්.


jacqueline-fernandez-Cute-Wallpaper
Categories:
Similar Posts

0 comments:

Comment කිරීමට Signup වියයුතු නැත. Comment as Anonymous යන්න තෝරන්න