අපේ නිළියන් make up රහිතව


ඔන්න අදත් මම අරං ආවෙ video එකක්. පහුගිය දිනවල මම දැක්ක විධියට යාලුවො videos බලන්න හුඟක් කැමතියි වගේ. ඒ නිසා තමයි මේ වගේ post එකක් අරගෙන ආවෙ. අද වෙනකොට ඉතින් modeling, beauty, fashion කියන දේවල් ගොඩක් ජනප්‍රියයිනෙ. ඕකට ඉතින් make up එක නැතුවම බැරි දෙයක්. ඉතින් අපේ නළු නිළියන්ගෙ සැබෑ ස්වරූපය අපිට කවදාවත් බලාගන්න වෙන්නෙ නෑ ඕක තියනකං. ඔන්න chans එක අද ඒක බලාගන්න.








Categories:
Similar Posts

0 comments:

Comment කිරීමට Signup වියයුතු නැත. Comment as Anonymous යන්න තෝරන්න