ebay මුදල් ආපසු - ebay money back


කොහොමද කොල්ලනේ ජීවිතේ. ගොඩ කාලෙකට සයිට් එක update නොවුණු නිසා අද පොඩි පෝස්ට් එකක් ගේන්න හිතුවා. 
වැඩි කතා නැතුව ගේමට බහිමු. 
ඔයාල ebay එහෙම පාවිච්චි කරනව ඇතිනෙ. බඩු එහෙම ගෙන්නල පොඩි බිසිනොස් එහෙමත් කරනව ඇති. ඉතින් අද කියන්න යන්නේ ebay සල්ලි ඉතුරු කරන ක්‍රමයක් ගැන. මේක ඇවිල්ලා සයිට් එකක් නම ebates මේකෙ register උනාම 5$ක් ඔයාට දෙනව. හැබැයි මේක පොඩි ඉතුරුවක් මේක පාවිච්චි කරන්න නම් 25$ක බඩු ගන්න ඕනි.

               
ඒකත් ඉතින් සල්ලි තියෙන අයට වාසියක්. සල්ලි නැති අපි වගේ දුප්පත් අයට මේකෙන් පුළුවන් බඩුවක් ගන්න කොට ටිකක් අඩු කරල එහෙම නැත්තං % ගණනක් අඩුවට භාණ්ඩ මිලදී ගන්න. 
                   සයිට් එකේ රෙජිස්ටර් වෙලා ඔයාට ඕනි භාණ්ඩය search කරන්න. ඊට පස්සේ ඒක ebay එක භාවිතයෙන් මිලදී ගැනීමයි කරන්න ඕනි. ප්‍රශ්න තියෙනවා නම් mail කරන්න.  මොනවා කරන්නත් පහළ banner එකෙන් ebates එකේ රෙජිස්ටර් වෙන්න.


Ebates Coupons and Cash Back


Categories:
Similar Posts

0 comments:

Comment කිරීමට Signup වියයුතු නැත. Comment as Anonymous යන්න තෝරන්න